ads
News
Loading...

නිපුන මගෙ පරාජයට හේතුවක් වුන



තමන්ගේ මහ මැතිවරණ පරාජය වීමට හේතුව මුදල නොමැති කම මෙන්ම නිපුන රණවක වැනි තරුණයන්ගේ ආගමනය බවහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පවසනවා.ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ අලුතින් මාතරයට පත්වූ හය දෙනා ගැනතමන්ගෙ තරහක් නැතත් ජනතාව වෙච්ද දේ ගැන ත් කණගාටුවෙන් සිටින බවයි.
තමන් රටපුරා සම්මන්ත්‍රණ කිහිපයක් පවත්වන බවත් ඒ මහතා පවසනවා.පාර්ලිමේන්තුව තුල පුටුපොලොවෙ ගැසීමට ඒ කාලයේදීම තමන් සමාජ මාධ්‍ය තුල සමාව ඉල්ලූ බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :