ads
News
Loading...

නිරුවත් වීඩියෝව වෙන කාගෙද


ප්‍රවීන රංගන ශිල්පිනියක් වුනු ගීතා කාන්ති ජයකොඩිගේ දියණිය වන ශශීපබෝධා සංදීපනීට පහුගිය දවසක අකරතැබ්බයකට මුහුණ දෙන්න වුනා.ඒ ඇය නාන කාමරයේ සිට නිරුවතින් පැමිණෙන hidden වී⁣ඩියෝවක් අන්තර්ජාලය තුල සැරිසරන්නට ගැනීම.

මෙි සම්බන්ධව ඇය ද අදහස් දක්වා තිබුනා.

" කාලෙකට කලිනුත් මගෙ පින්තූර වගයක් හදල කිහිපදෙනෙක් එලියට දාලා තිබුන.දැන් මගෙ මුහුණට සමාන කෙනෙකුගෙ වීඩියෝවක්දාලා.ඊට මගෙ සම්බන්ධයක් නෑ "

කෙසේ වෙතත් මෙම වීඩියෝවෙි නම ගින්දරී 4 ලෙසයි නම්කර තිබුනේ.ටමි වනවිට උදයකාන්ත වර්ණකුලසූරිය මහතාද ගින්දරී 4 ට සූදානම් වන නිසාම ඒ ජනප්‍රියත්වය උදෙසා ඇගේ වීඩියෝවක් අන්තර්ජාලය ට මුදාහැරියායැයි ක්ෂේත්‍රයේ ඇතැම් අය පවසනවා.කෙසේ වෙතත් මීට පෙරත් නිළියන් කිහිපදෙනෙකුගේ අසැබි වීඩියෝ නිකුත් වුනා.වසර හයකට පෙ ර උමයංගනා වික්‍රමතුංගගේද ආලිංගන වීඩියෙ⁣ා්වක් වසර හයකට පෙර පැමිණියා.මෙම සිදුවීමෙිදී මෙන්ම ඇයත් එයට සාධාරණයක් ඉල්ලා නීතිය හමුවට ගොස් තිබුනේ නෑ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :