ads
News
Loading...

පාස්කුව ගැන පියවරක් නැත්නම් ජාත්‍යන්තරයට කියනවා


රජයෙන් හා පාස්කු කොමිසමෙන් පාස්කුදින ප්‍රහාර පිලිබද සාධාරණයක් නොවුනොත් ජාත්‍යන්තර සංගම්වල ආධාරය පතන්න අපි සූදානම් බව අගරදගුරු මැල්කම් රන්ජිත් පියතුමා පවසනවා.
මීට පෙරද එතුමා විසින් පාස්කු කොමිසම් වාර්තාව ජනපතිගෙන් ඉල්ලා සිටියද ඔහුට ඒ සදහා ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :