ads
News
Loading...

තරගය අතරෙ භාතිය එහෙම කිව්වෙ කාටද


අද පැවති ද වොයිස් තර⁣ගයෙහි ශහීනා ගීතය ගායනා කල තරගකරුවා හට යම් දෙයක් පැවසීමෙිදී භාතිය ජයකොඩි විසින් නොකියා පවසන ලද්දේ පසුගිය දිනවල මහාචාර්යවර්ය සුනිල් ආරියරත්න හා රෝහණ වීරසිංහයන් අතර ඇතිවූ ඝට්ටනාත්මක ලිපි නිසා ඇතිවුනු දේ පෙන්වන වචන මාලාවකි.

ගොඩක් මිනිස්සු හිතනව ගායනය කියන්නෙ එක ජොන්රා එකක් කියල.ශාස්ත්‍රීය ගීත කියනවනම් විතරයි ඒ අය ගායකයො කියල.ගොඩක් ශාස්ත්‍රීය ගීත කියනව නම් විතරයි පට්ට ගායකයා කියල හිතන්නෙ.තාරුණයේ ත් ඉන්නව පට්ට ගායකයො 

    ශශිකා මෙම කතාබහ වෙනතකට හරවාගන්නට ඔවුන්ට එම ගීය ගායනා කරන්න ආරාධනා කල අයුරු දක්නට ලැබුන.භාතිය පවසන ආකාරයට අද රසිකයන් බුද්ධිමත් එමෙන්ම ගායනයේ හෝ වෙන මොනයම් ක්ෂේත්‍රයක හෝ පෞද්ගලික ගැටලු කිසිසේත්ම රසිකයන්ට අදාල නැති අතර සියලු දෙනාම ගැටුම් වලින් තොරව ක්ෂේත්‍රය පවත්වාගෙන යා යුතුය.මන්ද ශ්‍රී ලංකාවෙි කලාකරුවන් සිටින්නේ අතලොස්සක් බැවිනි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :