ads
News
Loading...

තාමත් සීසර් කියන නම ඇහුවහම ගෑනු ළමයි බයවෙනවා



ඉරාජ්ගෙ ක්ලියෝපැට්රා මියුසික් වීඩියෝ එකේ සීසර් මතක ඇතිනෙ.ඒතමයි නන්දික සමරසිංහ.මොඩ්ලින් ජීවිතයේ වසර දහයක් පහුකරපු නන්දික අපේ Artone සාකච්චාව සමග මෙි විදියට එකතුවුනා.


නන්දික පහුගියදවසක අමතක කරන්න බැරි දිනයක් සැමරුව ඒ ගැන මුලින්ම කතාකරමු

ඔව් මගෙ ජිවිතයේ තවත් සුන්දර කඩයිමක් පසු කලා
ඒ මෝස්තර නිරෑපණ කේෂ්ත්‍රයට ඇවිත් වසර 10ක් වුනා .
හැමෝම දැනගන්න කැමති ඇති නන්දිකගෙ ආරම්භය

මන් මොඩ්ලිං කලාවට මුලින්ම ආවෙ රොසෑන් ඩයස් මහත්මියගේ Side Imeges class එක හරහා.

ඊටපස්සෙ ?

ඒ දවසෙ ඉදන් අද දක්වාම මෙ කේෂ්ත්‍රයේ සාර්ථක මොඩල් කෙනෙක් වෙන්න මට පුලුවන් වුනා .මාව Music video කලාවටත් සම්බන්ධ කලේ රෝසෑන් අක්කිම තමා.ඒ රොමෙෂ් සුගතපාලගෙ බලා ඉන්නම් කල්ප ගානක් වුනත් කියන මියුසික් විඩියෝවේන්.
ඉරාජ් කියන්නෙ නන්දිකගෙ ජීවිතයෙ තවත් හැරවුමක්?

ඔව් අනිවාර්යයෙන්ම මගෙ ගමන් මග වෙනස් වුනෙ ඒ නිර්මාණය නිසා .cleopatra මියුසික් විඩියෝවේන් මෙ මුලු රටේම තරුණ පරම්පරාවෙ ආදරය ආශිර්වාදය මට ලබාගන්න පුලුවන් වුනා ..එයට මා ඉරාජ් අයියට ,ප්‍රයංග අයියා ,අනුක ඇතුළු ඉරාජ් ප්‍රඩක්ෂන් එකට හදවතින්ම ස්තුති කරනවා .

කාලයක් තිබුනා කාන්තාවන් නන්දික දැක්කහම බයවෙනව සීසර් කියල?

හිහි ඔව් ඔව් තාමත් ඒ බය ගිහිල්ලා නෑ .තාම බයයි මට පෙලක් ගෑණු ලමයි ඒයාලව උස්සයි කියලා .

නන්දික ඊට පස්සෙ නාට්‍ය හා චිත්‍රපටි කිහිපයකටත් සම්බන්ධ වුනා

ඔව් මුලින්ම සුරංග සතරසිංහ මහතාගේ කන්තෝරු මෝරු නාට්‍යට පසුව මගෙ මිතුරා ෂමාල් ස්ටැන්බො හරහා වර්තමාන සිංහල සිනමාවේ තාරුණ්‍යය අධ්‍යක්ෂක වරයා හර්ෂ උඩකන්ද අයියාගේ ගෝරි චිත්‍රපටයේ රගපාන්න අවස්ථාව ලැබෙනවා. එයට මා ඔහු ඇතුළු HU කිුයේෂන් එකෙ හැමෝටම ස්තුති වන්ත වෙනවා.

අද මොඩ්ලිං තියෙන්නේ ගොඩක් පහල මට්ටමක එදා මොඩල්ස්ලට තිබුනු පිලිගැනිම අද නෑ. අද ඔවුන්ට තියෙන්නේ අපිලි ගැනිමක් බාහිර සමාජය ඒ නිසා බලන්නෙ හරි අකමැත්තකින්.ඒ සුලු පිරිසක් මෙ කේෂ්ත්‍රයේ වැරදි විදියට හැසුරුනා ඒ වැඩ නිසා මොඩ්ලිං අද ලංකාවේ විනාශ වෙලා. නමුත් මම මෙදෙ පැහැදිලිව කියනවා තමන්ගේ ආත්ම ගරුත්වයත් කලාවෙ ගෞරවයත් හොදින් රැකගෙන මෙ කේෂ්ත්‍රයේ වැඩ කරන සුන්දර මිනිසුන් ගොඩක් ඉන්නවා මන් ඒ හැමෝම ආසුුය කරලා තියනවා ඒ නිසා මන් දන්නවා නමුත් සමාජයට එයාලගෙ හොඳ පෙන්නෙ නැ ඒකයි තියන අවාසනාව.ඒ නිසා මෙ විදිහ වෙනස් වෙන්න ඕනේ ඒ දෙ කරන්න පුලුවන් මෙ කේෂ්ත්‍රයේ ඉන්න පුුවිිනයින්ට සහ වැඩක් කරන්න පුලුවන් පිරිසකට පමනයි. ඔවුන් එකට එකතු විි එක අරමුණකින් වැඩ කලයුතුයි .එතකොට මෙ වැටිලා තියෙන මොඩ්ලිං කලාව ගොඩගන්නන පුලුවන් .

දැන් නන්දික පෙම්වතෙක්ද?

තාම නෑ. ඒ ගැන මන් වැඩිය හිතුවෙ නැ මොකද මට ඔනි වුනෙ මගෙ ඉලක්කය වෙත යන්න . මට හිතුනා ඒක මගෙ ගමනට බාධාවක් කියලා .


ඔය අතරෙ රංගනයට අමතරව කැමතිම?

කිුකට් සෙල්ලන් කරන්න ..එහෙ මෙහෙ අවිදින්න යන්න යාලුවො එක්ක .

රසිකයන් කැමති ඇති පවුලෙ විස්තරයකුත් දැනගන්න

මෝස්තර නිරෑපණ කේෂ්ත්‍රයේන් සහ කලා කේෂ්ත්‍රයේන් දිගටම මගෙ අඩුපාඩුත් හදාගෙන ඉදිරියට යන්න .මගෙ ගෙදර කඩවත පැත්තෙ තියෙන්නේ අම්මා ,තාත්තා ,මල්ලි එක්ක තමා මම ඉන්නෙ අපි පුංචි පැමිලි එකක් ගොඩක් සතුටින් ඉන්නවා .







Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :