ads
News
Loading...

නවකතා කියවමින් වැඩ අතපසු කරන මහ නගරසභාවෙ නිලධාරිනිය


දිනෙන් දින වළපල්ලට යන රාජ්‍ය අංශය ගැන කීමට ඇත්තේ සෝචනීය කාරණාය.රාජ්‍ය ආයතන වල රාජකාරි අවස්ථාවක නවකතාපොත් කියවමින් තමන්ට ඒ සදහා බාධාකල බවට උරණ වන කාන්තාවක් ගැන අසන්නට ලැබෙන්නේ කොළඔ මහ නගරසභාවෙහි රථවාහන අංශයෙනි.

මෙම සිදුවීමට අදාල පුද්ගලයා මුදල් බැදීමට ගිය විට එය මගහැර කාලය අපතේ යවමින් සිටි කාන්තාවගෙන් " රාජකාරි වෙිලාවෙ නවකතා කියවන්නේ ඇයි " යැයි විමසූ විට ඔහුව රස්තියාදුකර පැය ගණනකට පසු එම රාජකාරිය ඉටු කර ඇත.උදෑසන 10.20 ට පමණ මෙම සිදුවීම වී ඇති අතර මෙවන් නිලධාරිනියන් ගැන සොයා බලා කටයුතු කිරීම කොළඔ මහ නගර සභාව සතු වගකීමකි.

මහජනතාවගේ බදු මුදලින් පඩි ගෙන වැඩ නොකරන අය පිළිබදව රටට කියන්නට ගොසිප්ලන්තය ෆේස්බුක් පිටුවට විස්තරය එවන්න.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :