ads
News
Loading...

ටැංගො හරහා ගණිකා ජාවාරමක්


ටැංගො සන්නිවෙිදන ඇප් එක නිසා බිහිවුනු ගණිකා ජාවරම් ගණනාවක් වන අතර ඒ හරහා පිරිමින්ට අවස්ථාවන් ඇති බව කියවෙන පණිවිඩ යවන පිරිසක්ද වෙි.

මෙම පණිවිඩයට හසුවන පිරිමි තමන්ගේ මුදල් ගිණුම වෙත යොමු කරවන අතර එම ඇබ්බැහිය නිසාම විශාල මුදලක් වැය වන්නේය මෙි පිළිබදව දැනට නීති නැතත් එවන් අංශ නිසා ඇතිවන ගැටලුකාර තත්වයන් වගකිවයුතු පිරිස් විසින් අවධානයට ගත යුතුව ඇත.

විශේෂයෙන් විවාහක කාන්තාවන් තම සැමියන්ව පරෙස්සම් කරගත යුත්තේ එම කාන්තාවන්ගෙ කපටි බසට රැවටීමට ඉඩ ඇති බැවිනිිි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :