ads
News
Loading...

අරලිය හාල් උරයේ පාට තුනක හාල්


අරලිය කීරි සම්බා ( ප්‍රිමියම් ) හාල් උරයක තිබීහාල් වර්ග තුනක් පාරිභෝගිකයෙකු විසින් සොයාගෙන එය සමාජ මාධ්‍යයට මුදා හැර ඇත.

අරලිය හාල් නිෂ්පාදක ඩඩිලි සිරිසේන නිරන්තරයෙන්ම පවසන්නේ තමන්ට මෙවන් මිලක් නියම කරන්නට සිදුව ඇත්තේ තම නිෂ්පාදන තත්වයෙන් උසස් නිසා බවය.කෙසේ වෙතත් මෙවන් දේ සිදුවන්නේ නම් අරලිය ගැන මහජන විශ්වාසය බිදවැටෙනු ඇත.මිනිසුන් ජීවත් වන්නේ අමාරුවෙනි.එවන් අවස්ථාවක මෙවන් බාල දෑ නොකිරීම ව්‍යාපාරිකයන් සතු වගකීමකි.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :