ads
News
Loading...

2020 ලෝක රූ රැජින කිරුළ අයර්ලන්තයේ කේට්ට


විවාහක රූ රැජින කිරුළ අයර්ලන්තයේ කේට් ෂ්නයිඩ් හට ලබා දීමට 2020 විවාහක රූ රැජින කමිටුව තීරණය කර ඇත.ඇය එම තර⁣ගයේ අනුශූරියයි.

මෙි අනුව ඇය ⁣හට එම නාමයෙන් හැදින්වීමද අවසන් වන අතර අදාල කිරුළ හා සම්බන්ධ බලතල සියල්ල බිද වැටෙන නිසා ඇයගේ කීම ජාත්‍යන්තරය නොපිලිගත් වගද හැගෙන්නේය.

කෙසේ වෙතත් පසුගියදා මෙි සම්බන්ධයෙන් අධිකරණයේදී විභාගවුනු නඩුවෙිදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවූ කැරොලයින් ජූලි ට හා චූලා පද්මෙින්දාන් හට අධිකරණය මගින් රුපියල් ලක්ෂය බැගින් වූ දඩයන් මත ඇප මත නිදහස් වූ අතර ඊළග නඩු දිනයක්ද පැවැත්වෙන බව අධිකරණය දන්වන ලදී.

මෙම ගැටළුවෙිදී ප්‍රශ්නගත අය සම්බන්ධයෙන් පුෂ්පිකාද සිල්වා විසින් ඔවුනට සමථයකට පත්වීම සදහා සමාව ගන්නා ලෙස පැවසුවද චූලා ඊට අකමැත්ත පල කල අතර කැරොලයින්ද එයට අකමැත්ත පල කර කිරුළ හිසින් ගැලවීමට තීරණය කලාය.

කෙසේ වෙතත් මෙය ජාත්‍යන්තරට නම ගිය කෙනෙක් ජාත්‍යන්තරය තුල රට අප්‍රසාදයට පත්කල පළමු අවස්ථාව වන්නේය.



කිරුළ නැවත ලැබුනු කේට්
සංවිධායකයන් කැරොලින්ට එවූ අදාල ලිපිය


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :