ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම හා තරග කිරීමෙන් අත්දැකීම් හෝ යම් දේ ලබාගත නොහැකි බව පවසන ශකීබ් අල් හසන් බංගලාදේශ කණ්ඩායම සමග එම තරගාවලියට සාභාගි නොවීමට තීරණය කර ඇත.
ඔහු ඉන්දීය ප්‍රීමියර් ලීගය සදහා සාභාගි වීම නිසා ලැබෙන වැඩි මිල නිසා කියන නිදහසට කාරණාවක් යැයිද ක්‍රිකට් විචාරකයන් පවසයි.
0 Comments :
Post a Comment