ads
News
Loading...

අනාගතයේ ලංකාවෙි දොස්තර නෝනලා වැඩිවීමක්


මෙිවනවිටත් ජීවි විද්‍යාව පන්ති සදහා සාභාගිවන 50% ට 50% තිබූ පිරිමි දරුවන් ගෙ ප්‍රතිශතය අඩුව ඇතැයි ප්‍රවීන ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා පවසනවා.


   " කාලෙකට කලින් වගේ නෙවෙි දැන් බංකු හතරක් ගත්තොත් එක පේලියක විතරයි පිරිමි ලමයි ඉන්නෙ.දැන් දැන් කාන්තාවන් විතරක් වැඩිපුර ඉගෙනගන්නව.පිරිමි ලමයිහිතන්නෙ රෝද තුනක් ගන්න.ඒ වගේ සැහැල්ලු දේ හිතන එක ඛෙිදජනකයි."

  එසේම දැන් දැන් ශෛල්‍ය වෛද්‍ය වෘත්තඅයට පවා ගැහැණු දරුවන් එකතුව ඇති බව ඔහු වැඩිදුරටත් පවසනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :