ads
News
Loading...

වික්ටර් සිංදු කියන්න පටන්ගනී


සංගීත විශාරද වික්ටර් රත්නායක මහතා ගීත පටිගත කිරීමකට සාභාගිවී ඇති අතර ඒ සදහා ඔහු පැවති කටහඩ ම ලැබී ඇති පවද පැවසෙනව.
මීට පෙර එක්තරා පූජකවරයෙකු විසින් ඔහුගේ කටහඩ ලබාදුන් බවට වීඩියෝවක්ද සමාජ ජාලා වල සංසරණය වුනා.කෙසේ වෙතත් මෙය සංගීත ලෝලීන්ගේ මෙන්ම වික්ටර් ගේ රසිකයන්ට ප්‍රීතියට කාරණාවක් වනු නොඅනුමානයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :