ads
News
Loading...

පාර්ලිමේන්තු ප්‍රකාශයට පස්සෙ හරීන් අසනීපවෙයි


පාර්ලිමේන්තුව තුල සිදුකල ප්‍රකාශයට පසු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අසනීපව පෞද්ගලික රෝහලකට ඇතුළු කල අතර දැනට ඔහුව බැලීමට විපක්ෂ නායකද පැමිණ ඇත.

කෙසේ වෙතත් යම් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පෙනී සිටින්නටද දන්වා ඇත.

තම මන්ත්‍රී ධූරයෙන් ඔහු ඉවත්ව ගම්පහෙන් මහ ඇමති පුටුවට තරග කරන බවටද ආරංචියක් පැතිර යනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :