ads
News
Loading...

හොදට හිටිය ටෂ්මි කොච්චිවලින් ඉවත්වුනේ ඇයි


ඩ්‍රීම්ස් ස්ටාස් මුල් අදියරවල දක්නට ලැබුන ටෂ්මි පසුකාලයේ උපේකා නිර්මාණි හාසමග එකතුවෙලා කොච්චි නමින් සංගීත කණ්ඩායමක් ඇරඔුවා.ඉතින් ඇය දැන් ඉවත්වෙලා.

විදේශ සංචාරවලට යත්දි තනියම යන්න බෑ කියල මම කිව්ව.එයාල එකග නොවුන මම අයින්වුන.මම මහත්තයා එක්ක සාභාගිවෙනවට ඔවුන් අකමැතිවුනා.

ගමනක් යනවා නම් එය තමන් සැමියා සමග යන බවත් පවසන ටෂ්මි තමන්ට පවුල වටින බව පවසනව.ඉස්සරවගේ එයා ල එක්ක කතාකරන්නෙ නෑ.නමුත් තරහ නෑ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :