සිරස තමන්ගෙ මාධ්‍ය නිවස ලෙස හැදින්වුව කිංස්ලි රත්නායක සිරසට සමුදී ඇත.ඔහු තමඉල්ලා අස්වීම අද ආයතනයට ඉදිරිපත්කර ඇත.
පසුගිය කාලයේ දී ස්වර්ණවාහිනී හි ප්‍රධානියා වූ සුදේව හෙට්ටිආරච්චි ජනපති මාධ්‍ය අංශ ප්‍රධානියා ලෙස පත්වූ නිසා එම අඩුපාඩුව පිරවීමට කිංස්ලි ස්වර්ණවාහිනී ට එකතුවෙන්නට ඇති බවද ආරංචි මාර්ග පවසනවා.
0 Comments :
Post a Comment