ads
News
Loading...

ආසාදිතයන් අරන් යන්න බස් දීලා නෑ


දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය නිලධාරී කාර්යාලය,එහි ගමනා ගමන මණ්ඩලය විසින් රෝගීන් ප්‍රවාහනය සදහා බස් රථයක් හෝ ලබා නොතිබූ බැව් ඊයේ රාත්‍රියේ වාර්තා වුනා.

දිවා රෑ දෙකේ මහන්සිවෙන සෞඛ්‍ය අංශ සදහා රජයේ සේවා වල උපරිම සහයක් ලබාදිය යුතු බැව් අප සැමගේ අදහසයි.මෙි පිළිබදව බලධාරීන් බලා කටයුතු කල යුතු වන්නේය.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :