ads
News
Loading...

මට සෑහීමකට පත්වෙන්න අමාරුයි


එන්කවුන්ටර් ටෙලි නාට්‍ය තුල මෙි දවස්වල දකින්න ලැබෙන ඉෂාරි කුමාරසිංහ තමන්ගෙ රංගනය පටන් ගත්තෙ මොඩිලින් වලින්.අද ගොසිප්ලන්තය ආර්ට්වන් හරහා අද කතාබහට එකතුවෙන්නෙ ඇයයි.

මෙි දවස් වල කරන්නේ
පවතින කොවිඩි එක ගැටලුවක්.ඒත් සුපුරුදු පරිදි වැඩ කරගෙන යනවා.රංගනය හා නිරැපණය ගැන හැදැරීම කරගෙන යන අතර ලැබෙන අවස්ථාවට දායකත්වය ලබා දෙනවා

මොඩල් කරන්නද ආස රඟපාන්න ආස
ආසයි.ඒත් වැඩිය කැමති රඟපාන්න



වෙිදිකා නාට්‍ය රඟපාන එක ගැන නවක ශිල්පිණියක් විදියට මොකද හිතන්නේ
රංගන ශිල්පිණියක් විදියට ඉදිරියට යැමෙිද ස්ටෙිඡ් ඩ්‍රාමා පිලිබඳව මුලික හැදැරීමක්වත් තියෙනවා නමි ඉදිරි ගමනට හොඳයි

රඟපාන එක ඉගෙන ගන්න ඔිනිද?
අනිවාර්යයෙන්ම.හැම කෙ⁣නෙක්ටම රඟපාන්න බැ.සමහර අයට උපතින්ම ඒ දක්ෂතාව ලැබිල තියෙනවා.ඒත් නිසි හැදැරීමක් කිරිමෙන් තම හැකියාව දියුණු කරගෙන,ඒ වගේම උත්සහය කැපවීම තියෙන්න ඔින.හැම තිස්සේම ලැබෙන අවස්ථාවකින්ම අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා.

රඟපාන එක ගැන සෑහිමකට පත් වෙනවද?
තාම රංගනය නිරැපණය හදාරන ගමන් තමයි ලැබෙන අවස්ථාවට සමිබන්ධ වෙන්නේ.ඒත් සැහිමකට පත් වෙන්න අමාරැයි

මොනවද හිටිය ටෙලිනාට්‍ය?
එන්කවුන්ටර්,තාදී,බිලැක් ටවුන් ස්ටොරි

ආදරෙ ගැන මොකද හිතෙන්නේ ?
ආදරෙ කියන එක එක්කෙනාගෙන් එක්කෙනාට විවිධාකාරයි.තමන් බලාපොරොත්තු වෙන ආදරෙ ඒ විදියටම ලැබෙනව නමි ඒ ආදරෙ සුන්දරයි.තමන්ගේ හැසිරිම අනුව තමයි

මෙි ගමනේදි ඔයාට උදවි කරල තියෙන අය කවුද?
මුල ඉදලම මට ගොඩාක් අය උදවි කරල තියෙනවා.මෙි ගමන එන්න වචනයකින් හරි උදවි කරපු අයට ස්තූති කරනවා

සටහන- විහඟ චමෝද් සංකල්ප

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :