ads
News
Loading...

හැමෝම වසඟ කරන අලුතින් පත්වුනු අගමැති සම්බන්ධීකරණ නිලධාරිනිය


කෞශල්‍යා මාධවී විසින් අද දින අගමැති නව මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස වැඩ බාරගත් අතර ඇය කලකට ඉහත නිවෙිදිකාවක මෙන්ම නිරූපිකාවක් ලෙසද කටයුතු කර ඇත.එමෙන්ම ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙසද අගනුවර ජනප්‍රිය කෙනෙක්ද වෙනවා.
කාලයකට කලින් ඇය රත්නපුර පළාතෙන් කොළඔට පැමිණි ඇය විවාහයෙන් වෙන්ව දරුවෙකු සමඟ තනියෙන් ජීවත්වන කාන්තාවක් ලෙසත් ප්‍රකටයි.එමෙන් ඇය රාජ්‍ය අංශයේ තනතුරක් එලෙස දරණ මුල්ම අවස්ථාව මෙයයි.








Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :