ස්වීඩනයේ පැවති බෝර්ඩන් අන්තර්ජාතික සිනමා උළෙලේදී හිමාලි සයුරංගි හොඳම නිළිය ලෙස සම්මාන ලබාගත්තේ ජාත්‍යන්තර කීර්තියක් රටට එක්කර දෙමින්.ඇයට එම සම්මානය ලැබුනේ ‘ගොවි තාත්තා’ චිත්‍රපටයටයි.නමුත් මෙම සම්මානය තවමත් ඇයගේ සුරතට ලැබී නැහැ.එම සම්මානයට හිමි සහතික පත්‍රය විද්‍යුත් තැපෑලෙන් ඇවිත් තියෙනවා.
ඉතින් හිමාලිට ගොසිප්ලන්තය අපෙන් සුභ පැතුම්!
This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
0 Comments :
Post a Comment