ads
News
Loading...

මාගේ දේශයට මම දුලීකා මාරපනය


පහුගිය දිනෙක දුලීකා මාරපන රංගන ශිල්පිනිය කල ප්‍රකාශයක් ආන්දොලාන්මක වී ඇති අතර මෙි දිනවල ඇය දේශපාලනයට සූදානම් වන බවත් ඇතැම් අය පවසනවා.කෙසේ වෙතත් මෙි සියල්ල දැනගන්නට ඇය තම ජංගම දුරකථන අංකය පවා තම පිටුවෙහි ප්‍රදර්ශනය කර තිබුනා.
දුලීකා රංගනයෙන් දායකවන පෝර්ක් වීදිය ටෙලි නාට්‍ය මෙන්ම යූ ටියුබ් නාට්‍යයක් වන රෝස්විලාත් ජනප්‍රියව තිබෙනව⁣.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :