ads
News
Loading...

කුරුල්ලා බත්තර දමා ආපහු ආවා


කෙතරම්⁣ ගේට්ටුවටකර හැදුවද තමන්ගෙ පුතා නිසි දවසෙදි තමන්ව හොයාගෙන ඒවි යනුවෙන් ජනප්‍රිය රැප් ගායක ෆිල්ටි හෙවත් චමත් ජානක පෙරේරා පවසනව.
පළමු විවාහයෙන් දියණියක හිමි චමත් මුලින්ම විවාහවී සිටි බිරිඳ සිටියදී හෂිනි සැමුවෙල් සමග විවාහ වූ අතර ඔවුන්ට පුතෙකුද ඇත.හෂිනි මීට පෙර විවාහ වී සිටි⁣යේ විශ්ව පෙරේරා නමැත්තා සමඟයි.

හර්ෂි චමත් අතර මෙි ගැටලුව උඩු දුවන අතර දැන් දැන් සමාජ මාධ්‍ය තුල දෙදෙනාගේම හින්ට්ද පාස්වෙන බව දකින්න පුළුවන්.


හෂිනි විෂ්ව විවාහය
හෂිනි ෆ්ල්ටි විවාහය

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :