ads
News
Loading...

දයාන්ගේ නම විකුණලා ලිංගික යෝජනා කරන සලලෙක්


ඔීනෑතරම් සල්ලි වියදම් කරනව මම

නමගිය නිලියන්ටත් මැසෙන්ජර් හරහා යෝජනා කරලා...ඇතැමුන් ගිහින්

මැසෙන්ජර් හරහා පැමිණි නවක නිලියන්ට හා ක්ෂේත්‍රයේ කිහිපදෙනෙකුට ලිංගික යෝජනා කරන විදේශ රටක සිට පැමිණ ඇතැයි කියන ලිලිත රත්නායක නම් පුද්ගලයා පහුගිය දිනෙක කල දෙයක් නවක රංගන ශිල්පිනි උමෙිෂි නමැති තරුණිය තම මුහුණු පොතේ පලකලා.
මෙම ලාලිත නම් පුද්ගලයා ,දයාන් විතාරණගේ ගීයක් මියුසික් වීඩියෝවක් කරන බව පවසමින් රාත්‍රියට එන්න කීයක් අවශ්‍යදැයිඅසන බව ඉන් පැවසුනා.
මෙහි සැලකිය යුතු තත්වය වන්නේ මොහු මීට පෙරත් නිලියන් කිහිපදෙනෙකුට මෙම යෝජනා කල ඇති අතර දැනට ජනප්‍රිය මට්ටමෙි සිටින ඔවුන් එ ගැන සමාජ මාධ්‍ය වලට ලබා නොදීමයි.ඒ ලෙස නවක නිලිය එඩිතරව මෙය පැවසීමද සමස්ත කාන්තාවන් වන අප ලද ජයග්‍රහණයක්.මන්ද මෙම යෝජනා කල ඇතැම් අය ඔහු මුණගැසීමට ගොස් ඇති බවත් ක්ෂේත්‍රයේ එක් අයෙකු හට දිනකට පනස්දාහක් - හැත්තෑදාහක් අතර මුදලක් ලබාදෙන බවද පැවසෙනවා.
දෙමාපියනි කලාවෙි නාමයෙන් එය කෙලෙසන අය ඇසුරට කලාවට කැමති ඔබගේ දියණිය නොයවන්න.ඒ තුලින් නැතිවන්නේ ඔබගේ දියණිය පමණක් නොව සමස්ත සමාජයටම ඔවුන් පිලිලකි.

මෙම තනැත්තා නිසා තවත් කරදර වලට මුහුණ පෑ තරුණිියන්ඇඇත්නම් ඔවුන් වෙනුවෙනුත් හඩ නගන්න අප වගකිවයුතු මාධ්‍යයක් ලෙස සුදානම්.
මෙවන් පුද්ගලයන් සමාජයෙන් අතුගා දමමු.එමෙන්ම ප්‍රවීන කලාකරුවන්ද මෙවන් අය සමග වැඩ කිරීමට යාම නිසා තමන් තියාගෙන සිටින නමද කැත විය හැක.

සමුදුනී අත්තනායක
ගොසිප්ලන්තය - සංස්කාරක



නවක නිලිය සමඟ ලිලිත කල චැට් එක පහලින්



මොහු කාලයක් ඉතාලියේ වාසය කල ලිලිත රත්නායක නමැත්තා බවද හදුනාගෙන ඇත.අවධානයෙන් සිටින්න

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :