ads
News
Loading...

සිංහරාජය කපනවා කිව්ව භාග්‍යාගෙ නිවසට පොලීසිය


පසුගිය සතිඅන්තයෙහි සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණි භාග්‍යා අබෙිරත්න දැරිය පැවසූ ආකාරයට සිංහරාජය තුල එවන් ගස් කැපීමක් සිදුව නැතිබවත් එය සිදුව ඇත්තේ පෞද්ගලික ඉඩමක බවත් රජය පාර්ශවයන් පවසනවා.කෙසේ වෙතත් මෙි සම්බන්ධයෙන් අදහස් දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දක්වා ඇත්තේ අද දින ඇගේ නිවසට මෙි ගැන දැනගැනීම සදහා පොලිසීයද පැමිණ ඇති බවයි.

මෙහි තවත් පාර්ශවයක් දක්වන්නේ ප්‍රශ්නය එලිකල තරුණිිිියපදිංචිවී ඇත්තේද ඔප්පු නැති නිවාස වලින් එකක යන්නයි.කෙසේ වෙතත් මෙලෙස අදහස් පලකල පාර්ශවයන් තවදුරටත් පවසන්නේ ගස් කපා ඇත්තේ ගුරුගේ මැණික් කහවත්ත යන අයගේ ඉඩමක් බවයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :