ads
News
Loading...

වාස් ගුණවර්ධන සහ බිරිද නිදහස්


මරණ දණ්ඩනයට නියමව සිටි වාස් ගුණවර්ධන ඇතුළු සැකකාරයන්ව චෝදනාවලින් නිදහස් කිරීමක් අද දින සිදුවුුුුුනා.මෙතෙක් ඔහු ඇතුළු වග උත්තරකාර පාර්ශවය වෙත කර ඇති චෝදනාව වසර විස්සක් පැරණි එකක් නිසාත්,එලෙස පැරණි සිදුවීමක් සම්බන්ධයෙන් අතීතයට බලපාන චෝදනාවක් සදහා කිසිලෙසක තීන්දු ලබාදිය නොහැකි බව අධිකරණය තීන්දුව ලබා දී ඇත.ඒ අනුව ඔහුගේ බිරිදද සියලු චෝදනා වලින් නිදහස් කර ඇත.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :