ads
News
Loading...

හඩකැවීම්වලට කාලෙකින් ගෙවල නෑ






මිලියන ගණනක් පොලු තියල...

දුරකථනයෙන් කතා කලාම නාලිකාවෙ අය මඟහරිනව....

සියත ටීවී විසින් මෙි වන විටත් වසරක්පමණ පෙර සිට එහි සිටි හඬකැවීම් ශිල්පීන්ට ගෙවිය යුතු මුදල් ගෙවීම පැහැර හැර ඇත.මෙය එක්තරා ආකාරයකට ලාංකේය ටීවී නාලිකාවක් ගෙවීම පැහැර හරින ලද වැඩිම මුදල වන අතර මෙි නිසාම එම ශිල්පියෙකු තම නිහඩ විරෝධතාවය මහ මග මෙලෙස පල කර ඇත.
මාධ්‍ය ආයතන දැන් දැන් එහි වැඩසටහන් වල නිවෙිදකයන්ට මෙන්ම පුවත්පත්වල නිදහස් මාධ්‍යවෙිදීන්ටද නොගෙවීම විලාසිතාවක් වී ඇත.එහි ආරම්භය වන්නේ කලකට ඉහත 2017 වසරේදී වසා දමන ලද ජනයුගය පුවත්පත කල intergrated media network මීට හොදම උදාහරණයයි.කාරණා එලෙස වන්නේ ඔවුන්ද නිදහස් මාධ්‍යවේදීන් හට මිලියන දෙකකට අධික මුදලක් ගෙවීමට තිබියදී කිසිවක් නොදී පුවත්පත පවා වසා දැමීමයි.

⁣සියත නැවත පුනුරුත්පත්තිය ලැබුවෙි හිරු එනම් abc network හරහා පැමිණි අරවින්ද ලොකුගේ නිසාමය.මෙය ඔහුගේ නමට පවා කැලලක් වන අතර කිසි දිනෙක හිරු නාලිකාව තුල මෙවන් දේවල් සිදු නොවීම නිසා හඬකැවීම් ශිල්පීන් පවා අසරණව සිටින අතර මෙි දිනවල සියත ට කතාකල විට හඩකැවීම් ශිල්පීන්ගේ දුරකථන වලට පවා ඔවුන් ප්‍රතිචාර නොදක්වා සිටී.

පහන් විමලවීර

( 2020 අගෝස්තු 13 - ගොසිප්ලන්තය - මූලස්ථානය )

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :