ads
News
Loading...

කුරුණෑගල -මාස්පොතට ටොනේඩෝ තත්වයක්ද?

අපගේ විශේෂ වාර්තාකරුවකු විසින් සදහන් කරන ලද්දේ මෙි වනවිටත් කුරුණෑගල මාස්පොත ප්‍රදේශයට දරුණු සුළි සුළං තත්වයක් ඇතිව ඇති බවයි.එහිදී සාරගම ප්‍රදේශයේ නිවෙස් කිහිපයකම වහල සහ ගොඩනැගිලිවලට බලපෑම් එල්ලවී ඇති අතර සුළග තවමත් දැඩිව පවතී. 
     අද දින කාලගුණ දෙපාර්තමෙින්තුවෙි නිල කාලගුණ වාර්තාවට අනුව මධ්‍යම කඳුකරයට සුළං තත්වයක් ගැන පැහැදිලි කර තිබුනු අතර මාස්පොතට සිදුවූ මෙම සුළග මෙි වසරේ සිදුවූ වැඩිම වෙිගවත් සුළග ලෙසද හැදින්විය හැක.කෙසේ වෙතත් පැයට කිලෝමීටර් සියයකට ආසන්න වෙිගයෙන් හමන සුළග ට දරුණු  ටොනේඩෝ තත්වයක් නිර්මාණය කල හැක.
         2016 වසරේ මෙම කාලයෙහි පමණ තද සුළගක් හමාගොස් කෑගල්ල ප්‍රදේශයේ නිවෙස් සියයකට පමණ අලාභ විය.ඉදිරියෙදි තවත් ඡායාරූප සහ විස්තර ලැබුනු සැණින්  ගොසිප්ලන්තය ඔබ වෙත ගෙන එන්නට සූදානම්.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :