ads
News
Loading...

මහනුවර හොල්ලන්න ගිය මධූෂ්ගෙ ගෝලයන්ට වෙච්ච දේ


    දිනෙන් දින මෙරට පාතාල කල්ලි විසින් වෙඩි තැබීම් හා මනුස්ස ඝාතන පිළිබද අසන්නට ලැබෙනවා.කෙසේ වෙතත් මෙම අපරාධ මැඩලීමට පොලිස් අංශය තම උපරිම බලය යොදවනවා.කලක් සිට මහනුවර ට පිළිලයක් ව තිබූ පාතාලා කල්ලි යක සාමාජිකයන් දෙදෙනෙකු  අද දහවල් කාලයේ  පොලිස් විශේෂ කාර්යබලකාය හා සිදුවූ වෙඩි හුවමාරුවකින් මියගියා.මොවුන් දෙදෙනාම ප්‍රදේශයට පිළිලයක් වූ අය බවත් ඔවුන් දැනට පාතාලයේ රජු ලෙස සැලකෙන මධූෂ් ගේ සගයන් දෙදෙනෙක් බවත් කියැවෙනවා. 
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :