ads
News
Loading...

රුහුණු කෘෂි පීඨය හදි⁣සියේම වැසෙයි...

                   
   
     මාතර   වැල්ලමඩමෙහි පිහිටි රුහුණු විශ්ව විද්‍යාලයෙහි කෘෂි පීඨය දින නියමයක් නැතිව වසා දමා තිබෙනවා.එහි උපකුලපති ගාමිණී සේනානායක මහතා පවසන ආකාරයට සිසු ගැටුමක් මීට හේතු වී ඇත.කෙසේ වෙතත් කලා,විද්‍යා,කළමනාකරණ ඇතුළු පීඨ පහක් මෙලෙස වසා දමා ඇති අතර නේවාසිකාගාරයෙහි සිටින සිසුන් හට අද සවස 3.00ට පෙර පිටවන ලෙස නිවෙිදනයක්ද නිකුත් කර තිබෙනවා.කාලයක් තිස්සෙම වැඩිම වාරගණනක් වැසෙන සරසවිය ලෙස නම් දරා ඇති මෙය නිරන්තරයෙන් ගැටුම් සිදුවනතැනක්.එසේම දැනට සරසවිය පුරාම දකුණේ උණ රෝගයත් පැතිරයන්න පටන්ගෙන ඇතිබවත් ඒ ගැන සෞඛ්‍ය අංශත් දැනුවත්වෙලා තියෙනව.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :