ads
News
Loading...

තායිලන්තයම ගිනිවද්දපු කොල්ලො දොළහ

  පහුගිය දවස්වල තායිලන්තයම ගිනිගත්ත කාරණාවක් වෙලා තිබුනු තරුණයො දෙළොස් දෙනෙක් අතුරුදහන් වීමේ කතාව අදින් අවසන් විය.ඒ මෙ තරුණයන් ⁣දොළොස් දෙනාව සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුව  සොයාගැනීමට දායක වුයේ නාවික හමුදාවෙි විශේෂ ඒකකයක් විසිනුයි.
        තායිලන්තයේ ශි අන්ග් රායි පලාතේ ජීවත්වන වයස අවුරුදු 11 -16 අතර මෙම පිරිමි ළමයි පිරිස සහ පාපන්දු පුහුණුකාරවරයා මෙම තීම් ලොන් නාන්ග් ලොංග් ලෙනට ඇතුළුවූයේ මීට දින නවයකට ඉහතදීය.පතායා වෙරළ තීරයට ආසන්නව පිහිටි මෙම ලෙන කිලෝමීටරයක් පොළොව යටට විහිදෙයි. එහි මඩතට්ටු සහ වගුරු ස්වභාවය නිසාද වතුර ගලා ඒම නිසා ද මෙහෙයුම් කටයුතු ඉතා අසීරු විය.
         කෙසේ වෙතත් දින ගණනක් තම දෙමාපියන් හා කතාබහ කිරීමට නොහැකි වූ ඔවුන් සමඟ කතා කිරීමට දුරකථන පහසුකම් ලබා දීමට මෙම බෙිරාගැනීමෙි කණ්ඩායම් සමත් විය.එමෙන්ම වහා ඔවුන් ව වෛද්‍ය පරීක්ෂාවකට ලක්කිරීම ද සිදුවූයේ මෙම ගුහා ආශ්‍රිතව විෂ සතුන් නිතර ගැවසෙන බැවින් එක් අයෙක් හෝ එවන් දෂ්ඨ කිරීමකට ලක්ව ඇත්දැයි දැනගැනීමටය.මෙි අතර මොවුන්ගේ අවධානම් ගමන ගැන තායිලන්ත රජය ඉදිරියේදී ⁣යම් ප්‍රකාශයක් කිරීමටද ඉඩ ඇතැයි කියැවෙි.
 ගුහාවෙන් මතුවෙච්ච ළමයි ගැන bbc නිකුත් කරපු වීඩියෝ පටය නරඔන්න 

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :