ads
News
Loading...

අමිලවයි රොෂාන්වයි පැටලිච්ච සරසවි සම්මාන රාත්‍රිය...

 සිනමාවෙි විතරක් නෙවෙි එකවගේ අය හැම ක්ෂෙත්‍රයේම ඉන්නවනෙ.ඊයෙ තිබුනු සරසවි සම්මාන රැය තුල අමිලටත් එහෙම අත්දැකීමකට මුහුණ දෙන්න වෙලා.මෙි ඒ ගැන අමිල මුහුණු පොත හරහා කිව්ව දෙයක්

උපුටාගැන්ම

ඊයේ සරසවිය සම්මාන උළෙලේ අවසානයේ රසිකයන් පැමිණ photos ගන්නා අතරේ මට මාර scene එකක් උනා . කාන්තාවන් තුන් දෙනෙක් ඇවිත් මා සමග ඉතාමත් අසාවෙන්  photos ගන්න ලොකු උනන්දුවක් දක්වමින් photos ගන්න උත්සාහ ගත්තද ඉතාමත් පරණ camera එකක් නිසා ෆොටෝ පැහැදිලි වුනේ නෑ.ඉතින් මම පුළුවන් උපරිම උත්සාහ කර ඒ අවස්ථාවේ වටිනා කාලයද යොදවා, ඔවුනට මා සමග photos ගන්නට උපරිම සහයෝගයක් දුන්නා.අවසානයේදී එතනින් එක කාන්තාවක්, මගේ ළඟ ඔයත් එක්ක Dancing Star වලදී ගත්ත ෆොටෝ එකක් තියෙන බව කියද්දී මට දැනුනා මොවුන් මාව පටලවා ගෙන ඇති බව. මොකද මෙවැනි අවස්ථා වලට මම සහ රොෂාන් මුහුණ දී තිබෙනවා. අවසානයේ ඔවුන් “රොෂාන් ගිහින් එන්නන්” කියද්දී මගේ සැකය සනාථ වුනා. නමුත් මම රොෂාන් රණවන විදියටම පෙනී සිට ඔවුනට සමු දුන්නේ ඔවුන්ගේ හිත බිදීමට මා තුළ හට ගත් අකමැත්ත නිසායි.
මම අමිල කරුණානායක 😊
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :