ads
News
Loading...

ඉංදියාවෙි සැන්ටා බැන්ටා ගිය අපේ කෙල්ල


  එ්ෂියා දසනායක කියන්නෙ නිරුපන ක්ෂෙත්‍රය තුල කතාබහට ලක්වෙච්ච කෙනෙක්.ඉතින් එයා ලංකාවෙි වගේ ම විදෙස් රටවලත් කරපු  පොටෝ ෂූට්  ගොඩක් අයගෙ කතාබහට ලක්වුනා.අපිට ලැබුන අලුත්ම ආරංචිය වෙන්නෙ ඒෂියාගෙ පින්තූර වගයක් ඉංදියාවෙ සුප්‍රකට ගොසිප් වෙබ් අඩවියක් වෙච්ච සැන්ටාබැන්ටා වෙබ් අඩවියෙහි පල වෙල තියෙනව.අපේ කෙනෙක්ගෙ හැකියාව ගැන ගොසිප්ලන්තය තවත් දවසක විස්තර අරගෙන එනවා.




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :