ads
News
Loading...

E fm ලයිව් එකේ දුෂ්‍යන්තගෙන් කටින් පිටවෙච්ච වචනෙ...

 
   අත්වැරදීම් කියන ඒවා ඔිනැම කෙනෙක්ට වෙන්න පුළුවන්.හැබැයි මෙි වැරැද්ද එහෙම හදන්න පුළුවන් දෙයක්  නම් නෙවෙයි.ගිය සදුදා e fm morning show ekata සජීවි කතාබහක යෙදුනු දුෂ්‍යන්ත,ස්ටෙෆනි දෙදෙනා අතරින් දුෂ්‍යන්ත අතින් කුණුහරප වචනයක් ඉංග්‍රීසි භාෂාවෙන් පිට වුනත් එවර නිවෙිදකයන් එයනිවැරදි කලෙ නෑ.වගකිවයුතු මාධ්‍යයක් විදියට ඒ ගැනරසිකයන්ගෙන් අසන්නන්ගෙන් සමාව ගත යුතු වනවා.
       මෙවන් සිදුවීම් නිසා අදාල නාලිකාව ගැන අසන්නන් වැරදි වැටහීම් ලබාගත හැකිනිසා වරද නිවැරදි කරගැනීමට ඔවුන්ට තවමත් කාලය පවතිනවා.අනික් අතට දුෂ්‍යන්ත වුනත් තමන්ගෙ තැන ගැන හිතල වචන මෙහෙයවන්න ඔිනැ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :