ads
News
Loading...

වොල්ගා මාධ්‍යයට වසන් කළ රහස මෙන්න


  ජනප්‍රිය ටෙලිනාට්‍ය නළු නිලියන් දෙදෙනෙක් වෙච්ච හර්ෂණ ,වොල්ගා මහ ඉහළින් තමන්ගෙ විවාහය ගත්තනෙ.හැබැයි මෙි වෙනකොට දෙන්නා වෙනම ජීවත්වෙන්න අරගෙන තියෙනව.ඒකට හේතු ව ගැන මාධ්‍ය වලින් විමසත්දි ඒ ගැන නොකියන්න වොල්ගා තීරණය කරල කියලත් දැනගන්න ලැබුනා.
          ගොසිප්ලන්තයට දැනගන්න ලැබුන විදියට මෙිකට හේතුව එක්තරා අධ්‍යක්ෂකවරයෙක් හින්දා පවුල් ප්‍රශ්න ඇතිවුනු බවක්.ඔහු හර්ෂණගේ ජීවිතයට ඇගිලි ගසන බවත් එයට වොල්ගා අකමැති බවත් ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක් අතරෙම කතාවක් පැතිරිලා ගියා.
       සාරංග,ධනුක,හර්ෂණ වගේ නළුවන් බිහිකරපු මෙි අධ්‍යක්ෂකවරයා ගැන පලවෙච්ච කතාව නිසා ක්ෂේත්‍රය තුල යම් තැති ගැන්මක් ඇතිවෙල තියෙනව.ඒ කොහොම වුනත් තවමත් හර්ෂන ඔවුන්ගෙ නිර්මාණ වල වැඩකිරීම නවත්වල නම් නෑ.ඔය අතරෙ වොල්ගා ගැනත් ආරංචියක් පැතිරිල ගියා.ඒ ගැන දැනගන්න පුළුවන් ලබන සතියෙ ගොසිප්ලන්තය එක්ක එකතුවුනොත්.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :