ads
News
Loading...

දේශමාන්‍ය හර්ෂ උඩකන්ද හිටි හැටියේ පටන්ගත්ත ගෝරි

  
   ඡායාරූප - සීතන් ගුණවර්ධන 
පහුගිය දවසක  දේශමාන්‍ය නාමයෙන් පිදුම් ලබපු හර්ෂ උඩකන්ද අද දවසෙ අලුත් වැඩක් පටන් ගත්තා .ඒ හර්ෂගෙ හතරවැනි චිත්‍රපටිය.අද තරංගනී සිනමා ශාලාවට ආපු කලාකරුවන්  කිහිපදෙනෙක්ම කීවෙ හර්ෂ එක්ක වැඩ කරන එක  ලොකු සතුටක් කියල.
        ගෝරි කියන්නෙ හර්ෂගෙ අලුත්ම චිත්‍රපටිය.කැලුම් ආර්යයන් ,හර්ෂ ලියපු අමුතු පිටපතක් යුතු මෙි චිත්‍රපටය නිෂ්පාදනය නිශාන්ත ජයවර්ධනයි.පුබුදු,රොෂාන්,ශ්‍රියන්ත,විනූ,ටීනා එකට රගන මෙි චිත්‍රපටිය  අපිට එමි පී අයි මණ්ඩලේ සිනමාහල්වල දකින්න ලබාදෙන්න හර්ෂ හැමකෙනෙක්ටම පොරොන්දු වුනා.හර්ෂගෙ අලුත් වැඩෙිට ගොසිප්ලන්තය අපෙන් සුභ පැතුමි.









Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :