ඊයේ රාත්‍රියේදී රවින්ද්‍ර යසස් ජනප්‍රිය කලාකරුවා හදිසි අනතුරකට ලක්ව තිබෙනව.ඔහු මෙි අකාරයට අනතුරකට බදුන්ව ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයෙහි දීයි.ඔහු පදවාගෙන ගිය රථයට දැඩි ආලභ සිදුවුවද රවින්ද්‍ර හට තුවාල කිහිපයක් සිදුවෙල තියෙනව.රවින්ද්‍ර ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන අතර මෙම අනතුරට හේතුව තවමත් සොයාගෙන නැති බවයි අපට ආරංචි.
 |
යසස් පදාවාගෙන ගිය රථය |
 |
රෝහල් ගත කල අවස්ථාව |
This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
0 Comments :
Post a Comment