ads
News
Loading...

හර්ෂ උඩකන්ද තියපු අමුතු වාර්තාව

 
      සාර්ථක ලෙස තිරගත වෙච්ච හර්ෂ උඩකන්දගෙ කොළඔ සන්නිය රිටන්ස් ඩී.වී.ඩී  පටය අලෙවි වාර්තා තබා තිබෙනවා.පසුගිය වසර හා සමානවම මෙම වසරේදීද එයට ඇති ඉල්ලුම වැඩිව තිබෙනව⁣.කෙසේ වෙතත් චිත්‍රපටිය ආරම්භයේදී පටන් එක්තරා විචාරකයෙක් හර්ෂ හට සිදුකල එක්තරා විවෙිචනයක් ආන්දෝලනයක් ලක්වුනු අතර එම නිසාම ප්‍රධාන පෙලේ පුවත්පත් ආයතනය විසින් හර්ෂගෙ පුවත් ද වාරණය කර තිබෙනවා.
    ඒ කෙසේ වුවත් අදාල විචාරකයාගෙ කටයුතු අභිබවා යමින් සාර්ථක වුනු චිත්‍රපටි අධ්‍යක්ෂක හර්ෂ මෙි දිනවල ඔහුගේ අලුත් ම චිත්‍රපටිය වන ගෝරි තිරගත කිරීමට සුදානම් වෙනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :