ads
News
Loading...

තිළිණ ගේ නෝ පාකින් අතරතුර ජගත්ට අකරතැබ්බයක්

 
   සිදූ හදපු තිළිණ බොරලැස්ස මෙි දවස්වල නෝ පාකින් කියන ටෙලි ⁣නාට්‍යයේ වැඩ අරඔලා.පිළියන්දල අවට රුගත කරන මෙි නාට්‍යයෙ ජගත් චමිල ඇතුලු ප්‍රවීනයො කිහිපදෙනෙක්ම ඉන්නව.
    දර්ශන අතරතුර ජගත්ගෙ සරම තවත් රංගන ශිල්පියෙක් අතින් කඩාගෙන වැටිල තියෙනව.හිටපු අයට ඒකට හිනාව නතර කරගන්න බැරි වෙලා.කොහොම වුනත් ජගත් "අවුලක් නෑනෙ " කියල සරම හදාගෙන ආපහු රගපාන්න පටන් අරගෙන තියෙනව.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :