ads
News
Loading...

ගෝරි කරපු හර්ෂ අනූජ් එක්ක ප්‍රහාරයට සූදානම්


ගෝරි චිත්‍රපටිය ගැන මෙි දවස්වල කතාබහ වෙන හින්දම හර්ෂ උඩකන්දගෙන් මෙන්න අලුත් ආරංචියක්.ඒ තමයි හර්ෂ ,අනූජ් රණසිංහ එක්ක එකතුවෙලා ප්‍රහාරය නමින් අලුත් චිත්‍රපටියක් නිර්මාණය කරන බව.කොහොම වුනත් මෙි චිත්‍රපටියෙ රගපාන්න උප ප්‍රධාන චරිතය සදහා නවක රංගන ශිල්පිනියක් තෝරා ගැනේ.උස අඩි 5.3-5.6 පමණ වන වයස අවුරුදු 18 ත් 25 ත් අතර තරුණියක් නම් ඔබටත් එම තිර පරීක්ෂණය සදහා  මැයි 5 වනදා උදේ 9 සිට සවස 2 දක්වා  
485/ 9 i මුල්ලේරියාව පාර,තලාහේන මාල⁣⁣⁣බෙි පිහිටි HU creation ආයතනයේදී පැවැත්වෙි. 
    එසේම උප ප්‍රධාන චරිත සදහා වයස අවුරුදු 25 තු 45ත් අතර නවක රංගන ශිල්පීන්ට හා ශිල්පිනියන් ද එදිනට පැමිණිය හැක.

විමසීම් - 076 2907200  - 0776025904 - 0775446755
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :