සිනමාව මෙන්ම රංගනයට පැමිණෙන නළුවන් වගේම නිළියන් කොච්චර මුහුණ ලස්සන වුනත් එකපාරින්ම කැපිල යන අවස්ථා වැඩියි.
හැබැයි උස තියෙන කෙනෙක්ට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.උස ගැන කතා කරත්දි ලංකාවෙි එදා වැඩිම උසක් තිබුනු රංගන ශිල්පිනියක් තමයි විශාඛා සිරිවර්ධන කියන්නෙ.
යහළු යෙහෙළි ,යසෝමා,සසර චෙිතනා,පොඩි රාළහාමි,කෝකිලා වගේ චිත්‍රපටි ගණනාවකත් පුංචි තිරයටත් නැතිවම බැරි වුනු කෙනෙක්.
හැබැයි උස තියෙන කෙනෙක්ට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.උස ගැන කතා කරත්දි ලංකාවෙි එදා වැඩිම උසක් තිබුනු රංගන ශිල්පිනියක් තමයි විශාඛා සිරිවර්ධන කියන්නෙ.
![]() |
විශාඛා සිරිවර්ධන |
යහළු යෙහෙළි ,යසෝමා,සසර චෙිතනා,පොඩි රාළහාමි,කෝකිලා වගේ චිත්‍රපටි ගණනාවකත් පුංචි තිරයටත් නැතිවම බැරි වුනු කෙනෙක්.
![]() |
80 දශකයේ රංගනයට ආ විශාඛා සිරිවසිරිවර්ධන |
කෙහොම වුනත් විශාඛට මෙි ගමනෙදි උස ගොඩක් ප්‍රයෝජනවත් වුනා.චරිත වලදි අධ්‍යක්ෂකවරයන්ට ඒ ගැන අමුතුවෙන් හිතන්න ඔින වුනෙ නෑ.
පහු කාලෙ ඒ වගේ උස තියෙන රංගන ශිල්පිනියො වැඩපුර බිහි නොවුන බව අපි දන්නා කතාවක්.මෙි දවස්ව සිනමාවෙි වැඩ පෙන්වන චුලක්ෂි රණතුංග කියන්නෙ නිරූපන ශිල්පිනියක් විදියට ආපු දක්ෂ කෙනෙක්.දැනට ඉන්න උසින් වැඩිම නිළිය චුලක්ෂි කියන එක දැන් අවිවාදයෙන් කියන්න පුළුවන්.චුලක්ෂි මෙි දවස්වල සනත් අබෙිසේකරගේ ගුත්තිල කතාව රැගත් චිත්‍රපටියක රඟපානවා.
චුලක්ෂිගෙ පින්තූර පෙළක් පහළින් නරඔන්න
චුලක්ෂිගෙ පින්තූර පෙළක් පහළින් නරඔන්න
0 Comments :
Post a Comment