ads
News
Loading...

ළඟදි සිල් බිඳගත්ත එඩ්වඩ් රංගනයට


   අතීතයෙදී ලංකාවෙි සිනමාව ⁣⁣⁣ඉතිහාස චිත්‍රපටිකරණයෙහි මූලිකයෙක් වෙච්ච සනත් අබෙිසේකර ගුත්තිල මූසිල කතාව සිනමාවට නගන්න දැන් සූදානම්.කෙසේ වෙතත් ගුත්තිල කතාව සදහා ගුත්තිල පඬිතුමාගේ  චරිතය සදහා තෝරාගෙන ඇත්තේ ප්‍රවීන සංගීතඥ විශාරද එව්වඩ් ජය⁣කොඩි මහතාය.
   කෙ සේ වෙතත් එඩ්වඩ් ජයකොඩි මහතාට එම චරිතය රඟපෑමට ලක්ෂ විසිපහක් ලැබෙන බවත් සදහන්.ඒ අනුව ඔහු දෙවැනි වන්නේ සිංහල සිනමාවෙි සුපර් ස්ටාර්වන රන්ජන් රාමනායකටයි.
    කලකට පෙර අධ්‍යාපන දෙපාර්තමෙින්තුවෙහි එඩිවඩ්ගෙ අනියම් සම්බන්ධය දිග යාමෙි පුවතක් නිසා ද එඩ්වඩ් මහතාගේ නම වෙබ් අඩවි තුල කතා බහ කෙරුනා. 
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :