ads
News
Loading...

ප්‍රහාරයට වාහන සැපයූ පුද්ගලයා දන්නවාද?



කොච්චිකඩේ හා කිංග්ස්බරි හොටෙල් හී පිපිරිම් වලට සම්බන්ධ වාහනය මිලදි ගැනිමට හා එම අපරාධයට සහාය දුන් මෙම පුද්ගලයා දුටුවහොත් වහාම පහත අංක වලට දැනුම්දෙන ලෙස පොලිස්  මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා..


දුටු තැන කතාකරන්න 011 24 22 176  /  011 23 92 900
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :