
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද චීන සංචාරයක් සදහා පිටවගොස් ඇත.මෙි අතර ඊයේ එනම් (මැයි 12) හලාවත සිදුවීම දිගුවක් ලෙස ගොස් කුලියාපිටිය,කොබෙයිගනේ ආදී ප්‍රදේශවලත් උත්සන්න වූ ප්‍රචණ්ඩ තත්වය පාලනය කිරීම සදහා වයඔ ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරා ඇඳිරි නීතිය පනවා ඇත.හෙටිටිපොල හා කුලියාපිටිය ප්‍රදේශවල එක්තරා ව්‍යාපාර ස්ථාන කිහිපයකටත් තවත් පල්ලියකටත් පහරදීම සිදුව ඇති අතර මෙි සම්බන්ධ ව පරී්ක්ෂණ අරඔා ඇත.
එසේම ගම්පහ ප්‍රදේශයටත් දිවයිනේ අනෙක් ප්‍රදේශවලටත් අලුයම හතර දක්වා පොලිස් ඇඳිරිනීතිය පනවා ඇත.
0 Comments :
Post a Comment