ads
News
Loading...

ඔබ ගන ඔත්තු බලන්න ආපු ඇප් එක මෙන්න


    මෙි දවස්වල ⁣⁣ෆේස් බුක් යාළුවො  තමන්ගෙ පෙනුමට වඩා වයසක පෙනුමක් එහෙමත් නැත්නම් තරුණ පෙනුමක් පෙන්වන ෆේස් ඇප් එක ගැන ටිකක් තැති ගැන්වෙන කතාවක් කියන්නයි අපි හදන්නෙ.
   ඒ මෙි ඇප් එක පාවිච්චි කරන අයගෙ ඡායාරූප දත්ත තවත් අය වෙත යන එක ගැනයි.ෆේස් ඇප් එකේ මහමොළකාරයා රුසියාව.ඉතින් ඒ වගේ රටකින් ඔත්තු බලන ඇප් එකක් නොහැදුනොත් තමා පුදුමෙ.
    අපේ රටෙි රැල්ලට යන අය වැඩිනෙ.හැබැයි රැල්ලට ගිහින් මෙි වෙත්දි කීදෙනෙක් තමන්ව අමාරුවෙ දාගෙන ද දන්නෙ නෑ.කොහොම වුනත් අපේ රටෙි ශ්‍රී ලංකා  තොරතුරු තාක්ෂණ සංගමය මෙි ගැන නිවෙිදනයක් නිකුත් කලා.එහි සදහන් වන්නේ මෙම පරිශීලකයන්ගෙ ඡායාරූප වලට නැවත පිවිසීමට ඔවුනට හැකිවන බවයි.ඒ කොහොම වුනත් රැල්ලට වැඩ කරත්දි මීට වඩා ඔබ පරෙස්සම් වුනොත් නම් හොදයි කියලයි අපි කියන්නෙ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :