ads
News
Loading...

සරණක් අවැසි අයට සරණවන්නාවූ අපේ කාලයේ යතිවරයන් වහන්සේගේ සමාජ සත්කාරයන්


අසරණ අයට හැකි සෑම විටම උදව් කිරීම බෞද්ධ දර්ශනය අනුව ඉහල පුන්‍යකර්මයක්.ඒ මග යමින් බොහෝ දෙනෙකුට නිවෙස් මෙන්ම තවත් ගිලනුන්ටත් උපකාර කරන අතුරුගිරියේ  අනුරුද්ධ හාමුදුරුවෝ ගැන ගොඩක් අය මෙි වෙනකොටත් දන්නව.ඉතින් මෙි හාමුදුරුවෝ තමන්ගේ ගමන එලෙස යත්දී පහුගිය දිනෙක උන්වහන්සේගේ ෆේස්බුක් ගිණුම අවහිරවුනා.ඉතින් උන්වහන්සේගේ සමාජ සත්කාරයන් සදහා දායක වූ පිරිස මඟහැරී අැති නිසාම නව ෆේස්බුක් ගිණුමට එකතුවෙන ලෙස ආරාධනා කරනවා.

ෆේස්බුක් ගිණුම පහළින්   






Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :