ads
News
Loading...

උසස්පෙළට වාඩිවුනු රන්ජන් ඉරාජ්ට කරපු දේ

 
   අද දවසේ අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අපොස උසස් පෙළ විභාගයට පෙනී හිටිය.ඉතින් ඒ විභාගය පළවැනි දවසනෙ.ඔය අතරෙ ඉරාජ් වීරරත්න යූ ටියුබ් සදහා කරපු වීඩියෝ එක ට විරුද්ධ ව රන්ජන් ලක්ෂ දාහක නඩුවක් දාන්න එන්තර වාසියක් යවල තියෙනව.ඉරාජ් නම් කියන විදියට මෙික ගොන් වැඩක් ලු.හැබැයි කාරණාවෙ බරපතලකම ගැන තවම අපි දන්නෙ නෑ.
    ඒ කොහොම වුනත් රන්ජන් රාමනායක මහතා තම ප්‍රකාශය ගැන පහුගිය දිනෙක මහහිමිවරුන්ගෙන් සමාව පවා ලබාගත්තා.

     විභාගය ඉවරවෙල රන්ජන් කියපු දේ පහතින් 

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :