ads
News
Loading...

බුකිය කැලඔුව කෙල්ල බැසිල්ගෙ දුව

      දේශපාලන පොර පිටිය ගොඩක් උණුසුම්.මෙි දිනවල ජනපතිවරණය තුල කැපී පෙනෙන අපේක්ෂකයා වන  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සියලු ප්‍රචාරණ කටයුතු සිදුකරන ඔහුගේ සොහොයුරා වන බැසිල් රාජපක්ෂ ට හානි කරන අරමුණින් පින්තූර පෙළක් හුවමාරු වන්නට පටන්ගෙන ඇත.
             ඒ ඔහුගෙ දියණිය විදේශ රටක නාන ඇදුමෙන් සැරසී සිටින ආකාරයයි.විදේශ රටක සංස්කෘතියකට ආකාරයට සැරසී සිටීම තුල වැරැද්දක් නැති බවත් ඒ තුල රටට අගතියක් සිදුව නැති බව නොතේරෙන එදිරිවාදීන් මෙය නිර්මාණය කර ප්‍රචාරණය කර ඇති බවත් ඒ තුල සජිත් හිතැති අය වැඩි බවත් කියැවෙයි.කෙ සේ වෙතත් රටට අවශ්‍ය මඩ හදන්නන්  නොව වැඩ කරන අය බව අප කිවිය යුතුමය.

     ආන්දෝලනාත්මක පින්තූර පහළින් නරඔන්න










Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :