ads
News
Loading...

අකිලගේ වැඩ ගැන ජනපති කලකිරෙයි


    වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික නාලිකාව අද මධ්‍යම රාත්‍රියේ සිට ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරාගෙන ඇත.මෙයට ආසන්නම සිදුවීම වී ඇත්තේ අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයාගේ අභිමතය පරිදි වැඩසටහන් නවතා ඔහුගේ ව්‍යාපෘති එහි සජීව විකාශය කිරීම නිසාමය.මෙය දිගින් දිගටම සිදුවූ අතර අද දවසේද ජාතික නාලිකාවෙි පමණක්  නොව ITN හීද විකාශනය වීම සිදුවිය.
       කාලයක් තිස් සේ මූල්‍ය අතින් ප්‍රශ්නගත ජාතික නාලිකාවෙි චෙක්පත් පවා ප්‍රමාද වී ඇති අතර ඒවා සදහා සේවා සපයන්නන් මෙි ගැන තම කනස්සල්ල පවා පලකරයි.
    කෙසේ වෙතත් පහුගිය දිනෙක එහි සභාපති පුටුවට කැලුම් පාලිත මහීරත්න මහතා පත්වූ අතර මෙම පවරාගැනීම හරහා ඔහුගේ ධූරයෙහි වෙනසක් සිදුනොවනු ඇති බවට මත පලවෙයි.ඊට ආසන්නම හේතුව පසුගිය ජනපතිවරණයේදී මෛත්‍රී පාර්ශවයට ඔහු සහය දැක්වූ බැවිනි.
    මෙි අනුව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී එක් මාධ්‍යයක් අද සිට ජනපති පවරාගෙන ඇති නිසාම එහි පුවත් වල ද වෙනසක් සිදුවනු නොඅනුමානය.වැඩිදුර විස්තර ගොසිප්ලන්තය තුලින් බලාපොරොත්තු වන්න.

බත් පැකැට් විකුණන සුද්දි කියවන්න මෙතැනින්
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :