ads
News
Loading...

මියුසික් වීඩියෝවට එනව කියල සල්ලි අරන්


   නිරුක්ෂාන් ඒකනායක කියන්නෙ නළුවෙක් වගේම වැඩවලට තරුණියන් හොයල දෙන කෙනෙක්.ඉතින් පහුගිය දවසක හැම කෙනෙක්ටම උදව් කරන එයාට එක්තරා නිළියක් පොල්ලක් ති⁣යලා.ඒ තමයි වීඩියෝවක් අධ්‍යක්ෂණය කරන්න ගිහින් සකුන්තලා කියන නවක නිළියට දුන්නු   20.000  රුපියල් විසිදාහක මුදල වතුරෙ දැම්මා වගේලු.
   සල්ලි විසිදාහ ගත්තට නිළිය වැඩෙිට ඇවිත් නෑ ඉතින් එයා සල්ලි නොදුන්න නිසා මෙි නළුවව මග අරින්න අරන්.මෙි දවස්වල තිළිණගෙ නෝපාකින් නාට්‍යයෙ රගපාන සකුන්තලා ක්ෂේත්‍රයේ දස්කම් පෙන්නුවත් මෙහෙම හැසිරීම නිසා ඉදිරියට යන්න අමාරු වෙන බවයි හැමෝටම දැනෙන්නෙ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :