ads
News
Loading...

ඉරාජ් අත්වඩංගුවට ගන්න කියන සම්පත් කවුද


   ආපනශාලා හිමියන්ගේ සංගමයෙහි නිරන්තර අප දකින සක්‍රීය චරිතය අසේල සම්පත් ඉරාජ් වීරරත්න හට චෝදනාවක් සිදුකරනවා.ඒ පහුගිය දිනවල කුඩා දරුවන් විසින් මැර වීඩියෝ නිර්මාණය කිරිම පසුපස ඉරාජ් සිටින බවට ඔහු චෝදනා කරනවා.මෙි චෝදනාව සම්බන්ධව ඉරාජ් පිලිතුරක් ලබා දී නෑ.
       කෙසේ වෙතත් පසුගිය දිනෙක මීට සම්බන්ධ දරුවන්ව සෙවීම මෙහෙයුමෙන් නිකවැරටිය ප්‍රදේශයෙන්ද සොයාගනු ලැබුවා.  
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :