ads
News
Loading...

දානමය පින්කමට මුල් තැන දෙමින් ලෝචනා උපන්දිනය සැමරුව හැටි



     ලෝචනා ඉමාෂි ජනප්‍රිය රංගන ශිල්පිනියගෙ උපන්දිනය නිමිත්තෙන් ඇය තමන්ගෙ ගෙදර අයත් එක්ක උදෑසනින්ම නිවස අසළ තියෙන 
කිරුලපන  පුෂ්පාරාම පන්සලට දානමය පින්කම සිදුකරල තියෙනව.
             ඉතින් රංගනයෙන් ඉදිරියට යන්නත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් ලෝචනා ඉමාෂිටත් පවුලේ සැමටත් ලැබෙන්න කියල ගොසිප්ලන්තය අපි ප්‍රාර්ථනා කරනවා.

එහි සේයාරූ කිහිපයක් පහළින් නරඔන්න



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :